FUTURE VIDEO

මැෂින් එක Format කරලා Drivers නැතුව කෙළ උනාද? මෙන්න බඩු

Posted by Unknown On Thursday, May 8, 2014 0 comments
ආයුබෝවන් යාලුවනේ මම අද ගෙනාවේ අපේ යාලුවෝ ඉතින් මැෂින් format කරාට පස්සේ ඩ්‍රයිවස් නැතිවෙනවනේ ඉතින් එහෙම උනාම මැෂින් එක මරන් කන්න හිතෙනවා
අපි දැන් බලමු කොහොමද අපිට ඕන ඩ්‍රයිවස් හොයා ගන්නේ කියලා පොඩි දෙයයි කරන්න තියෙන්නේ මේ සොෆ්ට්වෙයාර් කැල්ල ඉන්ස්ටෝල් කරලා ක්රුක් එක දාලා සොෆ්ට්වෙයර්  එක ඕපන් කරන්න ඊට පස්සේ ස්ටාර්ට් ස්කෑන් දෙන්න ඊට පස්සේ නැති ඩ්‍රයිවස් ටික පෙන්නයි ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න් කොහොමද යාලුවනේ වැඩේ ලේසියි නේ................................... :D  (පහල දාලා තියන විදිහට තමයි ඩ්‍රයිවස් ස්කැන් වේන්නේ)





 
15MB (Torrent ෆයිල් එක)


මතක ඇතුව කමෙන්ට් එකක් දාලා යන්න

0 comments:

Post a Comment