FUTURE VIDEO

නොමිලේ File,Cd ගෙදරටම

Posted by Unknown On Wednesday, May 14, 2014 0 comments
දවස් දෙක තුනකම ඉදලා පෝස්ට් එකක් දාන්න හිටියා ඒත් වෙලාවක් තිබ්බේ නැ, හැමදාම පංති
ඒ කතා ඇති මම අද ගෙනාවේ නොමිලේ ගෙදරටම එන ෆයිල් සීඩී ගැන .
මොකද දන්නවද ?මේ ගොල්ලෝ අපිට නිකං ඒවා දෙන්නේ
ලෝකයේ නොයෙකුත් ජරා දේවල් තියනවා ඒවලින් එකක් තමයි මත්ද්‍රව්‍ය<
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පිළිබද ගොඩාක් තොරතුරු තියනවා මේකේ තව මත්ද්‍රව්‍ය වර්ග ඒවත් තියනවා. පල්ලෙහා දාලා තියනවා මට ආපු එක








නොමිලේ නේ දෙන්නේ නිකං ඉන්න එකේ ඕඩර් කරලා බලන්න එහෙනම් මෙතනින් ගිහින් order kit කියන එක එබුවාම තියන ෆොර්ම් එක පුරවන්න.එච්චරයි ඊට පස්සේ ගෙදරටම තැපැල් මාමා අතේ එයි.මටනං මාස එකාහාමාරක් විතර ගියා එන්න.

මතක ඇතුව ප්‍රතිචාරයක් දාලා යන්න.
සුභ දවසක්!

0 comments:

Post a Comment